2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ නිළ විකාශණ අයිතිය සිරසට.. -
All News

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ නිළ විකාශණ අයිතිය සිරසට..

එළඹෙන ජූනි 02 වනදා සිට 29 වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දේශීය විකාශණ අයිතියි සිරස මාධ්‍ය ජාලය විසින් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව 2024 විස්සයි ව්ස්ස ලෝක කුසලානය Sirasa TV සහ Tv 1 නාලිකා ඔස්සේ නැරඹිය හැකි බව සිරස මාධ්‍ය ජාලය නිවේදනය කර තිබෙනවා. තවද ඇතැම් තරඟ Shakthi Tv නාලිකාව සහ www.sirasatv.lk වෙබ් අඩවිය හරහාද නැරඹිය හැකි බව සිරස මාධ්‍ය ජාලය නිවේදනය කර තිබෙනවා.

සිරස Tv සහ Tv1 නැරඹිය හැකි සංඛ්‍යාත පහතින්

සිරස TV සංඛ්‍යාත

🗼කොළඹ (යූනියන් පෙදෙස)- UHF 23 (487.25 MHz)

🗼මහනුවර (හන්තාන)- UHF 29 (535.25 MHz)

🗼මහනුවර (හුන්නස්ගිරිය)- UHF 58 (767.25 MHz)

🗼මාතර (ගොන්ගල )-UHF 25 (503.25 MHz)

🗼මාතලේ (ගම්මඩුව)- UHF 25 (503.25 MHz)

🗼බදුල්ල (නමුනුකුළ)- UHF 46 (671.25 MHz)

🗼රත්නපුර (මිනුවන්ගල)- UHF 51 (711.25 MHz)

🗼මතුගම (රන්නලගල) -UHF 51 (711.25 MHz)

🗼යාපනය-UHF 34 (575.25 MHz)

🗼නුවරඑළිය(සිංගල් ට්‍රී )-UHF 23 (487.25 MHz)

🗼නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්)- UHF 27 (519.25 MHz)

TV 1 සංඛ්‍යාත

🗼කොළඹ (යූනියන් පෙදෙස) UHF 58 (767.25 MHz)

🗼මහනුවර (හන්තාන)-UHF 51 (711.25 MHz)

🗼මාතර (ගොන්ගල)- UHF 53 (727.25 MHz)

🗼මාතලේ (ගම්මඩුව)- UHF 53 (727.25 MHz)

🗼බදුල්ල (නමුනුකුළ)- UHF 58 (767.25 MHz)

🗼රත්නපුර (මිනුවන්ගල)- UHF 54 (735.25 MHz)

🗼මතුගම (රන්නලගල)- UHF 53 (727.25 MHz)

🗼යාපනය (කිළිනොච්චිය)- UHF 54 (735.25 MHz)

🗼නුවරඑළිය (සිංගල් ට්‍රී)- UHF 29 (535.25 MHz)

🗼නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්)- UHF 59 (775.25 MHz)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button