ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරඟය අද.. -
News

ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරඟය අද..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු තරඟය නෙදර්ලන්තය සමඟින් අද රාත්‍රී 8.00 ට ෆ්ලොරිඩා හීදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන පුහුණු තරඟය සජීවීව ආවරණ නොකරන බැවින් මෙම තරඟය සජීවීව නැරඹීමට කිසිඳු අවස්තාවක් නෑ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button