ශකීබ් පසුකරමින් වනිඳු පෙරමුණට.. -
All News

ශකීබ් පසුකරමින් වනිඳු පෙරමුණට..

නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් අභිබවා යමින් විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 228 ක් සමඟින්. පසුගිය අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල වනිඳු සමඟින් සම ස්තානයේ පසුවූ ශකිබ් අල් හසන්ගේ ප්‍රසාද ලකුණු 223 ක් දක්වා අඩුවී තිබෙනවා.

එලෙසම ICC විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සිව්වන ස්තානය හිමිකරගැනීමට මහීශ් තීක්ශණ සමත්වී තිබෙනවා. එම ලැයිස්තුවේ දෙවන ස්තානයේ වනිඳු හසරංග පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button