ශ්‍රී ලංකාව මෙ වෙලාවෙ දුර්වලයි. ප්‍රේක්ශකයින් සතුටු කරන්න මම දේවල් කියන්නෙ නෑ – මුරලිදරන් -
Conference

ශ්‍රී ලංකාව මෙ වෙලාවෙ දුර්වලයි. ප්‍රේක්ශකයින් සතුටු කරන්න මම දේවල් කියන්නෙ නෑ – මුරලිදරන්

ඉන්දියාවෙ Sport 18 නාළිකාව ඔස්සෙ එක් වෙමින් ජුනි මස 2 වන දා ආරම්භ වන T-20 ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර, ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා විසින් නම් කරන ලදි

  • ඉන්දියාව
  • එංගලන්තය
  • ඔස්ට්‍රේලියාව
  • බටහිර ඉන්දීය කොදෙව්

විශේෂම කාරණාව වන්නෙ ඔහු විසින් මෙම කණ්ඩායම් හතර අතරට ශ්‍රී ලංකාව නම් නොකෙරු අතර ඊට පිළිතුරු වශයෙන් මුරලිදරන් මහතා පැවසූවේ..

ශ්‍රී ලංකාව මෙම අවස්ථාවෙ දුර්වලයි. මගේ රටේ කණ්ඩයම නිසා මගෙ හැගිමට වහල්ව මට ඔවුන්ව නම් කරන්න බැ. දැනට ක්‍රීඩා කරන කණ්ඩායම් වල දක්ශතා එක්ක බැලුවොත් ශ්‍රී ලංකාව හා ඔවුන් අතර ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඒ නිසා මට ඔවුන්ව තෝරගන්න බැ මම තෝරන්නෙ දක්ශ කණ්ඩායම් පමණයි.මම හැම වේලෙම වැඩ කරන්නෙ බුද්ධියෙන් මිසක් හැඟීමට වහල්ව ප්‍රේක්ශකයන්ට වින්දනයක් ලබාදිමට නොවේ.

තව දෙයක් කියන්න ඔනෙ ශ්‍රී ලංකාවෙ ක්‍රිඩකයන්ට ඔවුන්ගෙ වැරදි අඩුපාඩු පෙන්නන්න බැ. ඒ වගෙම අපේ ප්‍රේක්ෂකයොත් සමහරක් විට හෙට මන් කිවුව දේට සෝෂල් මීඩියා වල ඇති වෙනකම් මඩ ගහයි මට. මම දන්න ක්‍රිකට් එකක් නැ කියලා එක නිසා මම මගෙ මතේ කියලා ලෝක කුසලානේ ඉවර වෙනකම් නිහඩව බලන් ඉන්නවා …. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button