මෙවර ලෝක කුසලානයේ ශක්තිමත්ම කණ්ඩායම ඉන්දියාවයි – මොර්ගන් -
Conference

මෙවර ලෝක කුසලානයේ ශක්තිමත්ම කණ්ඩායම ඉන්දියාවයි – මොර්ගන්

2024 විස්සයි විස්ස ලෝක කුසලාන උණුසුම දිනෙන් දින වැඩිවෙන පසුබිමක හිටපු එංගලන්ත නායක ඔයින් මොර්ගන් මෙවර ලෝක කුසලානයේ කණ්ඩායම් පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබුණා. එහිදී මෙවර ලෝක කුසලානයේ ශක්තිමත්ම කණ්ඩායම ලෙසින් ඔහු නම්කළේ ඉන්දීය කණ්ඩායමයි.

” විවාදයකින් තොරව කියන්න පුලුවන් මෙවර ලෝක කුසලානයේ ශක්තිමත්ම කණ්ඩායම ඉන්දියාව කියලා. ඔවුන්ගේ ශක්තිය සහ පරාසය ඉතාමත්ම ඉහළයි මේ වෙලාවෙ. ඔවුන් මගේ ප්‍රියතම කණ්ඩායමයි. “

යනුවෙන් ඔයින් මෝර්ගන් ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button