ශ්‍රී ලංකාවේ දෙවන පුහුණු තරඟය අද අයර්ලන්තයට එරෙහිව.. -
News

ශ්‍රී ලංකාවේ දෙවන පුහුණු තරඟය අද අයර්ලන්තයට එරෙහිව..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන පුහුණු තරඟය අයර්ලන්තය සමඟින් අද (31) රාත්‍රී 8.00 ට ෆ්ලොරිඩා හීදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු පුහුණු තරඟයේදී නෙදර්ලන්තය හමුවේ පරාජයට පත්වුණා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන පුහුණු තරඟයත් සජීවීව ආවරණ නොකරන බැවින් මෙම තරඟය සජීවීව නැරඹීමට කිසිඳු අවස්තාවක් නෑ.

කෙසේවෙතත් Sri Lanka Cricket Lions අපගේ Whatsapp Group හරහා ඔබට තරඟයේ තොරතුරු දැනගැනීමට හැකියාව තියෙනවා.

Whatsapp Group Linkhttps://chat.whatsapp.com/DYKkwF19yhZLpuIj6TAXwC

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button