ශ්‍රී ලංකා ප්‍රේක්ශකයින්ට ලෝක කුසලානය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.. -
News

ශ්‍රී ලංකා ප්‍රේක්ශකයින්ට ලෝක කුසලානය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න..

මෙවර 2024 විස්සයි විස්ස ලෝක කුසලානය විකාශනය වන ආයතනය පිළිබඳව ICC ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලානයේ විකාශණ අයිතිය Maharaja TV ආයතනයට හිමි වී ඇති අතර Sirasa TV , TV 1 සහ Shakthi TV හරහා තරඟාවලිය සජිවීව විකාශණය වෙනවා. එලෙසම ඩිජිටල් විකාශණ අයිතිය MTV ආයතනයටම හිමිවී ඇති අතර www.sirasatv.lk වෙබ් අඩවිය හරහාද ඔබට ලෝක කුසලානය නැරඹිය හැකියි.

Dialog Tv පාරිභෝගිකයන්ට මෙවර ලෝක කුසලානය නැරඹිය හැකි වන්නේ Star Sports 1 , Star Sports 1 HD සහ Star Sports 2 නාළිකා හරහායි.

Peo Tv පාරිභෝගිකයන්ටද Star Sports 1 සහ Star Sports 2 නාළිකා හරහා තරඟාවලිය නැරඹිය හැකි අතර Peo TV පාරිභෝගිකයන්ට Event TV ඔස්සේ තරඟාවලිය මෙවර නොමිලේ විකාශණය නොවේ.

එලෙසම ලොව පුරා ප්‍රේක්ශකයන්ට ICC T20WC මොබයිල් Application එක හරහාද තරඟාවලිය නැරඹීමට අවස්තාව සලසා දී තිබෙනවා.

ඔබට ලෝක කුසලාන තරඟාවලිය නැරඹිය හැකි ආකාර සියල්ල පහතින්.

{“fte_image_ids”:[“364657077104211″,”364657077104211″,”279406932007211″,”279406932007211″],”remix_data”:[],”source_tags”:[],”source_ids”:{},”source_ids_track”:{},”origin”:”unknown”,”total_draw_time”:23,”total_draw_actions”:6,”layers_used”:2,”brushes_used”:0,”photos_added”:0,”total_editor_actions”:{},”tools_used”:{“square_fit”:2,”effects”:1,”draw”:1,”addons”:3},”is_sticker”:false,”edited_since_last_sticker_save”:true,”containsFTESticker”:false}

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button