මෙවර ලෝක කුසාලනයේ මෝර්ගන්ගේ හොඳම කණ්ඩායම අතරට මතීශත් නම්කරයි.. -
Conference

මෙවර ලෝක කුසාලනයේ මෝර්ගන්ගේ හොඳම කණ්ඩායම අතරට මතීශත් නම්කරයි..

2024 විස්සයි විස්ස ලෝක කුසලාන උණුසුම දිනෙන් දින ඉහළ යන පසුබිමක Sky sports නාලිකාව සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී හිටපු එංගලන්ත නායක ඔයින් මෝර්ගන් මෙවර ලෝක කුසාලනටට සහභාගී වන ක්‍රීඩකයන්ගෙන් සිය හොඳම කණ්ඩායම නම්කර තිබෙනවා.

ඔහු නම්කල සිය හොඳම කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ වේගපන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණයි.

මෝර්ගන් නම්කළ මෙවර ලෝක කුසලානයේ සිය හොඳම කණ්ඩායම පහතින්..

  • Jos Buttler (ENG)
  • Paul Stirling (IRE)
  • Glenn Philips (NZ)
  • Henrich Klaasen (RSA)
  • Shakib Al Hasan (BAN)
  • Andre Russel (WI)
  • Adam Zampa (AUS)
  • Rashid Khan (AFG)
  • Matheesha Pathirana (SL)
  • Shaheen Shah Afridi (PAK)
  • Jasprit Bumrah (IND)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button