බංග්ලාදේශය සුපිරි අට වටයට.. -
Uncategorized

බංග්ලාදේශය සුපිරි අට වටයට..

( වීඩියෝව පහතින් ) බංග්ලාදේශ කණ්ඩායම සහ නේපාලය අතර තරඟය අද පැවැත්වුණු අතර ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් සුපිරි අට දෙනාගෙ වටයට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශය සමත්වුණා.

බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක ටැන්සිම් හසන් ශකීබ් යොමුකළ නේපාල ඉනිමේ තෙවන පන්දුවාරයේදී ටැන්සිම් හසන් ශකීබ් සහ නේපාල නායක රොහීඩ් පවුඩෙල් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ටැන්සිම් ශකීබ් සහ නේපාල නායකයා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button