නේපාල නායකයා සමඟ ගැටුණු ටැන්සිම් හශන් ශකිබ්ට දඩ.. -
News

නේපාල නායකයා සමඟ ගැටුණු ටැන්සිම් හශන් ශකිබ්ට දඩ..

නිමාවූ නේපාලය සහ බංග්ලාදේශය අතර තරඟයේදී නේපාල නායක රොහිට් පෝඩෙල් සහ බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක ටැන්සිම් හසන් ශකීබ් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

ඒ අනුව ICC ආචාර ධර්ම නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙන් බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක ටැන්සිම් හසන් ශකීබ් හට තරඟ ගාස්තුවෙන් 15% ක දඩයක් පැනවීමට ICC ය කටයුතු කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button