සිය මව්බිමේදී ඇමෙරිකාවට එරෙහිව ක්‍රිස් ජෝර්ඩන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්.. -
Video

සිය මව්බිමේදී ඇමෙරිකාවට එරෙහිව ක්‍රිස් ජෝර්ඩන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේ එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරඟය මේවනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් USA කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 115 ක් පමණයි. එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරත වූ ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 10 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

ඒ ක්‍රිස් ජෝර්ඩන් යොමුකළ USA ඉනිමේ 19 වන පන්දුවාරයේදී කඩුලු ත්‍රිත්වයක්ද සමඟින් කඩුලු 04 ක් බිඳදමමින්. මෙය වාර්තා අතරට එක්වුණේ එංගලන්ත පන්දුයවන්නෙක් විස්සයි විස්ස ලෝක කුසලානයකදී වාර්තා කළ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසයි. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ක්‍රිස් ජෝර්ඩන් දවාගත් කඩුලු ත්‍රිත්වය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button