LPL තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි.. -
All News

LPL තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි..

2024 ලංකා ප්‍රීමීයර් ලීග් තරඟාවලිය එළඹෙන ජූලි මස 01 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟ සඳහා ප්‍රවේශ පත්‍ර අද නිළ වශයෙන් නිකුත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ අනුව රු. 200 සිට රු. 3000 දක්වා කාණ්ඩ 10 යක් යටතේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් නිර්ණය කර තිබෙනවා.

ප්‍රවේශපත්‍රවල මිල ගණන් පහතින්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button