LPL විකාශන අයිතිය ඩයලොග් ටෙලිවිෂන් ආයතනයට.. -
All News

LPL විකාශන අයිතිය ඩයලොග් ටෙලිවිෂන් ආයතනයට..

2024 ලංකා ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකාව තුළ නිළ විකාශණ අයිතිය ඩයලොග් ටෙලිවිෂන් සමාඟම ලබාගෙන ඇති අතර ඒ අනුව ඩයලොග් TV හී නාලිකා අංක 63 න් ThePapare TV රූපවාහිනී නාලිකාව ඔස්සේ සහ ඩයලොග් VIU ඇප් එක හරාහා මෙන්ම Thepapare.com වෙබ් අඩවියෙන් ඔබට 2024 LPL තරඟාවලියේ උණුසුම සජීවීව විඳගැනීමට හැකියාව පවතිනවා.

තරඟාවලිය නැරඹිය හැකි ආකාර..

  • Dialog TV – ThePapare TV ( Channel No 63 )
  • Dialog VIU App
  • Thepapare.com

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button