කිසිදුශ්‍රී ලාංකිකයෙක් නොමැතිව ESPN ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි.. -
All News

කිසිදුශ්‍රී ලාංකිකයෙක් නොමැතිව ESPN ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව හොඳම කණ්ඩායම ESPN Crickinfo වෙබ් අඩවිය විසින් නම්කර තිබෙනවා. මෙම කණ්ඩායම තුළ කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අවස්තාවක් හිමිවී නැති අතර ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ රොහිට් ශර්මා හට මෙම කණ්ඩායමේ නායකත්වය හිමිවී තිබෙනවා.

මෙම කණ්ඩායමට ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් හයදෙනෙක් අනුශූරතාවය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ඇෆ්ගනිස්තාන, ඕස්ටේලියා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩයෙකු බැඟින් නම්කර තිබෙනවා.

ESPN Crickinfo වෙබ් අඩවිය මඟින් නම්කළ කණ්ඩායම

  • Rohit Sharma ( C )
  • Rahmanullah Gurbaz
  • Nicholas Pooran ( wk )
  • Suryakumar Yadav
  • Henrich Klaasen
  • Marcus Stoinis
  • Hardik Pandya
  • Axar Patel
  • Arshdeep Singh
  • Jasprit Bumrah
  • Tabraiz Shamsi

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button