ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් ඩේවිඩ් වෝනර් යළි පිටියට ? -
Conference

ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් ඩේවිඩ් වෝනර් යළි පිටියට ?

නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ඕස්ටේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙක් වූ ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා.

කෙසේවෙතත් 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය වෙනුවෙන් තමන් ක්‍රීඩාකිරීමට සූදානම් බව ඩේවිඩ් වෝනර් ප්‍රකාශ කර තිබෙනවා.

මම දිගටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන අතර මාව තෝරාගන්නවානම් චැම්පියන්ස් කුසලානයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩාකිරීමට මම සූදානම්..”

යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් මඟින් ඩේවිඩ් වෝනර් ප්‍රකාශ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button