කුසල් මෙන්ඩිස් එක්දින නායකත්වයෙන් ඉවතට. -
News

කුසල් මෙන්ඩිස් එක්දින නායකත්වයෙන් ඉවතට.

ඉන්දියාව සමඟින් අගෝස්තු 2 වන දින ආරම්භ වීමට නියමිත තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් කර තිබෙන අතර, පසුගිය ලෝක කුසලාන තරඟාවලිය අතරතුරේදී නායකත්වය හිමිවූ කුසල් මෙන්ඩිස්ව නායකත්වයෙන් ඉවත්කර චරිත් අසලංකව එක්දින නායකයා බවට පත්කර තිබෙනවා.

විස්සයි විස්ස තරඟාවලිය ආරම්භයටත් පෙර ආබාධයකට ලක්වූ දුශ්මන්ත චමීර හා නුවන් තුශාර එක්දින තරඟාවලිය ද අහිමිවී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 16 දෙනෙක්ගෙන් යුක්තව නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

චරිත් අසලංක – නායක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිශාන් මදුශ්ක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
මහීශ් තීක්ශන
අකිල ධනංජය
ඩිල්ශාන් මදුශංක
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button