” The Hundred ” හේතුවෙන් චමරි අතපත්තුට ජාතික කණ්ඩායම මඟහැරෙයි.. -
Women's Cricket

” The Hundred ” හේතුවෙන් චමරි අතපත්තුට ජාතික කණ්ඩායම මඟහැරෙයි..

අගෝස්තු 11 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරඟ සංචාරයට අදාළව එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සංචිතය පසුගියදා නම් කළා.

සුපුරුදු පරිදි මෙම කණ්ඩායමේ ද නායකත්වය චමරි අතපත්තුට හිමිවී තිබෙන අතර කෙසේවෙතත් එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ” The Hundred ” ලීග් තරඟාවලියේ ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම සමඟින් ක්‍රීඩාකිරීමට චමරි ගිවිසුම්ගත වීම හේතුවෙන් ඇයට එළඹෙන අයර්ලන්ත සංචාරයේ විස්සයි විස්ස තරඟාවලිය අහිමිවන බව වාර්තා වෙනවා.

අයර්ලන්ත සංචාරය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button