එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රභල ටෙස්ට් සංචිතයක්.. -
Squad Update

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රභල ටෙස්ට් සංචිතයක්..

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දනංජය ද සිල්වා විසින් දරන අතර උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී තිබෙනවා.

දීර්ඝ කාලයකට පසුව සුපිරි පිතිකරු පැතුම් නිශ්ශංකව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන අතර ජෙෆ්‍ර්රි වැන්ඩර්සේද කලකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. එලෙසම දේශීය පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩක නිසල තාරකද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

එංගලන්තයට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

  • දනංජය ද සිල්වා ( C )
  • දිමුත් කරුණාරත්න
  • නිශාන් මදුශ්ක
  • පැතුම් නිශ්ශංක
  • කුසල් මෙන්ඩිස් ( VC )
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේශ් චන්දිමාල්
  • කමිඳු මෙන්ඩිස්
  • සදීර සමරවික්‍රම
  • ප්‍රභාත් ජයසූරිය
  • රමේශ් මෙන්ඩිස්
  • ජෙෆ්‍ර්රි වැන්ඩර්සේ
  • අසිත ප්‍රනාන්දු
  • කසුන් රාජිත
  • විශ්ව ප්‍රනාන්දු
  • ලහිරු කුමාර
  • නිසල තාරක
  • මිලාන් රත්නායක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button