එංගලන්ත හිටපු සුපිරි පිතිකරුවාගේ සහය ශ්‍රී ලංකාවට.. -
News

එංගලන්ත හිටපු සුපිරි පිතිකරුවාගේ සහය ශ්‍රී ලංකාවට..

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරයේ තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දී එංගලන්ත හිටපු සුපිරි පිතිකරු ඉයන් බෙල්ගේ සහය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගෙන ඇති බව එංගලන්ත Telegraph UK වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව එංගලන්තය සමඟින් පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩලය සමඟින් ඉයන් බෙල් තරඟාවලිය පුරාවට රැඳීසිටීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button