රශීඩ් ඛාන්ට එරෙහිව පොලාර්ඩ්ගෙන් පිට පිට හයේ පහර පහක්.. -
Video

රශීඩ් ඛාන්ට එරෙහිව පොලාර්ඩ්ගෙන් පිට පිට හයේ පහර පහක්..

( වීඩියෝව පහතින් ) එංගලන්තයේ The Hundred ලීග් තරඟාවලියේ Trent Rockets කණ්ඩායම සහ Southern Brave කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයකදී සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන්ට එරෙහිව පිට පිට හයේ පහරවල් පහක් එල්ලකිරීමට සදර්න් බ්‍රේව්ස් කණ්ඩායමේ කීරන් පොලාර්ඩ් සමත්වුණා.

කීරන් පොලාර්ඩ් පන්දු 23 කින් ලකුණු 45 ක් රැස්කරමින් සදර්න් බ්‍රේව්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට පොලාර්ඩ් සමත්වුණා.

රශීඩ් ඛාන්ට එරෙහිව කීරන් පොලාර්ඩ් එල්ලකළ හයේ පහරවල් පහ ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button