ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.. -
News

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න..

එළඹෙන අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයතිය Supreme Tv නාලිකාව විසින් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ ඉන්දියානු කලාපීය විකාශණ අයිතිය ” Sony Sports Network ” ආයතනය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට තරඟාවලිය Sony Sports නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට අවස්තාව උදාවී තිබෙනවා.

Dialog Tv පාරිභෝගිකයන්ට තරඟාවලිය නැරඹිය හැකි ආකාර

  • Sony Sports Ten 5 HD – Ch No. 124
  • Ten Cricket – Ch No. 65

Peo TV පාරිභෝගිකයන්ට තරඟාවලිය නැරඹිය හැකි ආකාර

  • Sony Sports Ten 5 – Ch No. 37
  • Sony Sports Ten 5 HD – Ch No. 318
  • Ten Cricket – Ch No. 44
  • Ten Cricket HD – Ch No. 317

තරඟාවලිය නැරඹිය හැකි Supreme TV සංඛ්‍යාත

🗼 UHF 49 (695.25 MHz) – කොළඹ
🗼 VHF 11 (217.25 MHz) – පිළියන්දල
🗼 VHF 11 (217.25 MHz) – කරගහතැන්න
🗼 UHF 21 (471.25 MHz) – කොළඹ
🗼 UHF 21 (471.25 MHz) – පොල්ගහවෙල
🗼 UHF 21 (471.25 MHz) – බදුල්ල
🗼 UHF 26 (511.25 MHz) – දකුණ
🗼 UHF 26 (511.25 MHz) – මහනුවර
🗼 UHF 26 (511.25 MHz) – රත්නපුර
🗼 UHF 26 (511.25 MHz) – අවිස්සාවේල්ල
🗼 VHF 04 (67.25 MHz) – දිවයින පුරා

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ තර‍ඟ කාලසටහන 👇

  • 1st Test Match
    Aug 21 – Aug 25 @ 3.30 P.M.
  • 2nd Test Match
    Aug 29 – Sep 02 @ 3.30 P.M.
  • 3rd Test Match
    Sep 6 – Sep 10 @ 3.30 P.M.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button