ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩාකරන කණ්ඩායම නම්කරයි.. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩාකරන කණ්ඩායම නම්කරයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අගෝස්තු 21 වැනිදා ( බදාදා ) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 p.m ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 ස් දෙනාව එංගලන්තය නිවේදනය කර තිබෙනවා. ඕලි පොප් විසින් එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර උපනායකත්වය හැරී බෲක් ට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන එංගලන්ත කණ්ඩායම

  • Dan Lowrence
  • Ben Duckett
  • Ollie Pope ( C )
  • Joe Root
  • Harry Brook ( VC )
  • Jamie Smith ( WK )
  • Chris Woakes
  • Gus Atkinson
  • Mattew Potts
  • Mark Wood
  • Shoaib Bashir

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button