ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම්කරයි.. -
News

ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම්කරයි..

එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිත නවසීලන්ත කණ්ඩායමේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම්කර තිබෙනවා.

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති හට හිමිවී ඇති අතර උපනායකත්වය ටොම් ලෙයිතම් හට හිමිවී තිබෙනවා. අවුරුදු එකා හමාරකට ආසන්න කාලයකට පසුව තුන්ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල්ව නවසීලන්තය ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන අතර Will O’Rourke සහ Ben Sears විදෙස් සංචාරක් වෙනුවෙන් කැඳවූ පළමු අවස්තාව මෙයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ නවසීලන්ත ටෙස්ට් සංචිතය

  • Tim Southee (C)
  • Tom Blundell (WK)
  • Michael Bracewell
  • Devon Conway
  • Matt Henry
  • Tom Latham (VC)
  • Daryl Mitchell
  • Will O’Rourke
  • Ajaz Patel
  • Glenn Phillips
  • Rachin Ravindra
  • Mitchell Santner
  • Ben Sears
  • Kane Williamson
  • Will Young

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟාවලියේ කාලසටහන ( Test Scheduled )

  • First Test , Galle, Sep, 18-22
  • 2nd Test , Galle, Sep, 26-30

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button