චමරිගෙන් පසු පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විදෙස් ලීගයකට.. -
News

චමරිගෙන් පසු පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විදෙස් ලීගයකට..

2024 කාන්තා කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Meg Lanning හට ආදේශකයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා මාධවී සමරවික්‍රම Trinbago Knight Riders කණ්ඩායම සමඟින් එක්වී තිබෙනවා. ඒ අනුව ඇය මෙවර කාන්තා කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩාකිරීමට නියමිත අතර චමරි අතපත්තුගෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විදෙස් ලීගයක ක්‍රීඩාකරන පළමු අවස්තාවද මෙයයි.

එලෙසම ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුද මෙවර කාන්තා කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරනවා.

Sri Lanka Players in Women’s Caribbean Premier League 2024

▪︎ Chamari Athapaththu: Barbados Royals
▪︎ Harshitha Samarawickrama: Trinbago Knight Riders

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button