ICC මුල් පුටුව ඉන්දියාවට… -
News

ICC මුල් පුටුව ඉන්දියාවට…

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේඛම් ලෙස කටයුතු කළ ජේයි ශා, නිතරඟයෙන් පත්වී තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ දෙසැම්බර් මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති වරයා ලෙසින් ඔහු සිය ධූරයේ වැඩභාරගැනීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button