ලිමංසා තිලකරත්න ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට.. -
News

ලිමංසා තිලකරත්න ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට..

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කාන්තා 19 න් පහළ තුන්කොන් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා 19 න් පහළ කණ්ඩායම පසුගියදා නිවේදනය කළා.

මෙම කණ්ඩායමට හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්ගේ දියණිය වන ලිමංසා තිලකරත්න ද කැඳවා තිබීම විශේෂත්වයක්.

තරඟාවලිය සැප්තැම්බර් 20 වනදා සිට ඔක්තෝම්බර් 01 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තුන්කොන් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා සංචිතය පහතින්


Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button