මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට වරදකරු වූ දික්වැල්ලට පැනවෙන දඬුවම් දැනුම්දෙයි.. -
News

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට වරදකරු වූ දික්වැල්ලට පැනවෙන දඬුවම් දැනුම්දෙයි..

නිමාවූ 2024 LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සඳහා නිරෝශන් දික්වැල්ල අගෝස්තු 23 වනදා ජාතික ක්‍රීඩා විනය කමිටුවට කැඳවූ අතර එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට නිරෝශන් දික්වැල්ල පිළිගෙන තිබුණා.

පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට හිමිවන දඬුවම් අද දැනුම්දී තිබෙනවා. ( September 29 ) ඒ අනුව නිරෝශන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් ආකෘති සඳහා වසර 03 ක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button