ශ්‍රී ලංකාව ICC ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට.. -
News

ශ්‍රී ලංකාව ICC ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට..

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 154 ක දැවැන්ත ජයක් වාර්තාකරමින් තරඟ 2-0 ක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය විශිෂ්ට ලෙස තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත්වුණා.

මෙම විශිෂ්ට තරඟාවලි ජයග්‍රහණය හේතුවෙන් නවතම ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්තානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

එලෙසම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේද තෙවන ස්තානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

නවතම ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button