පාකිස්තාන සහ නවසීලන්ත කණ්ඩායම්වල නායකත්වයේ වෙනසක්.. -
News

පාකිස්තාන සහ නවසීලන්ත කණ්ඩායම්වල නායකත්වයේ වෙනසක්..

පාකිස්තාන කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ක්‍රීඩකයෙකු ලෙසින් පිතිකරණයට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙන් ඔහු නාකකත්වයෙන් ඉල්ලා අස්වූ බව බාබර් අසාම් ප්‍රකාශ කර තිබෙනවා.

එලෙසම ශ්‍රී ලංකාවට එරෙහිව ලද තරඟාවලි පරාජයෙන් අනතුරුව නවසීලන්ත ටෙස්ට් නායකත්වයේද වෙනසක් සිදුවී තිබෙනවා. ඒ අනුව මෙතෙක් නවසීලන්ත ටෙස්ට් නායකයා ලෙසින් කටයුතු කළ ටිම් සවුති නායකත්වයෙන් ඉවත්වෙමින් නව නායකත්වය ටොම් ලෙයිතම් වෙත ලබාදී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button