Lanka T10 සුපර් ලීග් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න.. -
LeagueT10

Lanka T10 සුපර් ලීග් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රගකත්වය යටතේ පැවැත්වෙන මෙරට පළමු T10 ලීග් තරඟාවලිය වන Lanka T10 Super League තරඟාවලිය දෙසැම්බර් 11 වනදා සිට 19 වනදා දක්වා කණ්ඩායම් 06 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය ජාතික රූපවාහීනියට අයත් Channel Eye නාලිකාව විසින් හිමිකරගෙන තිබෙන අතර පහත සංඛ්‍යාත ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ශකයින්ට තරඟාවලිය නැරඹීමට හැකියාව පවතිනවා.

🗼VHF 07 (189.25 MHz) – පිදුරුතලාගල
🗼UHF 57 (759.25 MHz) – කොළඹ
🗼UHF 39 (615.25 MHz) – දෙනියාය
🗼UHF 30 (543.25 MHz) – හන්තාන
🗼UHF 52 (719.25 MHz) – නමුනුකුළ
🗼UHF 52 (719.25 MHz) – සූරියකන්ද
🗼UHF 33 (567.25 MHz) – යාපනය

Dialog TV සහ Peo TV පාරීභෝගියන්ට තරඟාවලිය Star Sports 1 සහ Star Sports 1 HD නාලිකා ඔස්සේ නැරඹීමට හැකියාව පවතින අතර ඩිජිටල් මාද්‍ය ඔස්සේ ”Dialog Viu” App එක හරහා සහ ThePapare.com වෙබ් අඩවිය හරහා තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button