ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයෙන් ප්‍රභල සංචිතයක්.. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයෙන් ප්‍රභල සංචිතයක්..

දෙසැම්බර් 28 වනදා සිට ජනවාරි 11 ස් වනදා දක්වා පැවැත්වීමට නියමිත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සහ තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා එක්වන නවසීලන්ත සංචිත නිවේදනය කර තිබෙනවා.

එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය මිචෙල් සැන්ට්නර්ට මෙවරත් හිමිවී ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විවේක ගැන්වූ ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙම සංචිතයට කැඳවා තිබෙනවා.

T20I squad

Mitchell Santner (capt), Michael Bracewell, Mark Chapman, Jacob Duffy, Zak Foulkes, Mitch Hay, Matt Henry, Bevon Jacobs, Daryl Mitchell, Glenn Phillips, Rachin Ravindra, Tim Robinson, Nathan Smith.

ODI squad

Mitchell Santner (capt), Michael Bracewell, Mark Chapman, Jacob Duffy, Mitch Hay, Matt Henry, Tom Latham, Daryl Mitchell, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Nathan Smith, Will Young.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button