2025 ශූරයින්ගේ කුසලානයේ කාලසටහන නිකුත්වෙයි..
කණ්ඩායම් 08 කගේ සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි 09 වැනිදා පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට 2025 අයි.සී.සී චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ කාලසටහන නිවේදනය කර තිබෙනවා.
- Group A – Pakistan, India, Bangladesh, NewZeland
- Group B – Afghanistan, Australia, England, South Africa
මූලික වටයේ A සහ B වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් තරඟ වැදීමට නියමිතයි. මාර්තු 01 වනදා සිට අවසන් පූර්ව වටයේ තරඟ ආරම්භ වීමට නියමිත අතර අවසන් මහා තරඟය මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරඟ සියල්ල ඩුබායිහීදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
2025 ICC ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ තරඟ කාලසටහන
19 Feb – Pakistan v New Zealand, National Stadium, Karachi
20 Feb – Bangladesh v India, Dubai International Cricket Stadium, Dubai
21 Feb – Afghanistan v South Africa, National Stadium, Karachi
22 Feb – Australia v England, Gaddafi Stadium, Lahore
23 Feb – Pakistan v India, Dubai International Cricket Stadium, Dubai
24 Feb – Bangladesh v New Zealand, Rawalpindi Cricket Stadium, Rawalpindi
25 Feb – Australia v South Africa, Rawalpindi Cricket Stadium, Rawalpindi
26 Feb – Afghanistan v England, Gaddafi Stadium, Lahore
27 Feb – Pakistan v Bangladesh, Rawalpindi Cricket Stadium, Rawalpindi
28 Feb – Afghanistan v Australia, Gaddafi Stadium, Lahore
1 Mar – South Africa v England, National Stadium, Karachi
2 Mar – New Zealand v India, Dubai International Cricket Stadium, Dubai
4 Mar – Semi-final 1, Dubai International Cricket Stadium, Dubai*
5 Mar – Semi-final 2, Gaddafi Stadium, Lahore**
9 Mar – Final – Gaddafi Stadium, Lahore***
All matches start at 14h00 Pakistan Standard Time
- Semi-final 1 will involve India if they qualify
**Semi-final 2 will involve Pakistan if they qualify
- If India qualify for the final it will be played at the Dubai International Cricket Stadium, Dubai