News
ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ICC යට අප්‍රසාදය..
![](https://slcricketlions.com/wp-content/uploads/2025/01/20250106_212316-780x470.jpg)
2025 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරඟ 4 ක් පමණක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් කම්පා වන බව තම X ගිණුමේ පණිවිඩයක් පළකර තිබෙනවා.
ඉදිරියේදී ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිත තරඟ දෙකට අමතර, මෙම වසරේ ශ්‍රී ලංකාවට ඇත්තේ බංග්ලාදේශය සමඟින් තරඟ දෙකක් පමණයි.
තවද, 2026 වසරේ ද ශ්‍රී ලංකාවට ඇත්තේ ටෙස්ට් තරඟ 6 ක් පමණයි. ඒ ඉන්දියාව, පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟයි.
ඇන්ජලෝ මැතිව්ස් තම X ගිණුමේ පළ කළ පණිවිඩය මෙන්න.
![](https://slcricketlions.com/wp-content/uploads/2025/01/Screenshot_20250106_210410_X-1024x693.jpg)