ශ්‍රී ලංකා ප්‍රභලයෙක් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙයි.. -
News

ශ්‍රී ලංකා ප්‍රභලයෙක් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙයි..

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරුවෙක් සහ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වන දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව Daily Fit සමඟ පැවැති සාකච්ඡාවකදී තහවුරු කර තිබෙනවා.

පෙබරවාරි 06 වනදා ආරම්භ වන ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරඟය දිමුත් කරුණාරත්නගේ 100 වෙනි ටෙස්ට් තරඟය වන අතර දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ටෙස්ට් ලකුණුලාභීන් අතර සිව්වැනියාද වනවා. ඒ මේවනවිට ටෙස්ට් ලකුණු 7172 කට හිමිකම් කියමින්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button