2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර… -
News

2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර…

2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා කණ්ඩායම් 08 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලියේ නිළ දේශීය විකාශන අයිතිය MTV මාධ්‍ය ජාලය විසින් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට TV1 නාළිකාව ඔස්සේ චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.

Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට Star Sports 1 , Star Sports 1 HD , Star Sports 2 නලිකා ඔස්සේ තරඟාවලිය සජිවීව නැරඹිය හැකි අතර සම්පුර්ණ තරඟාවලියම නැරඹීම සඳහා Star Sports 1 සහ Star Sports 2 නාලිකා 02 ම අවශ්‍ය වෙනවා.

එලෙසම ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තරඟාවලිය www.sirasatv.lk වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹිය හැකි අතර සියලුම තරඟ ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button