ග්ලේන් පිලිප්ස්ගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්.. -
Video

ග්ලේන් පිලිප්ස්ගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්..

2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පාකිස්තානය සහ නවසීලන්තය අතර සමාරම්භක තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට ග්ලේන් පිලිප්ස් සමත්වුණා. ඒ පාකිස්තාන නායක මොහොමඩ් රිස්වාන් ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන්.

ගුවනේ ඉපිලෙමින් රැකගත් මෙම විශිස්ට උඩපන්දු රැකීම බොහොදෙනාගේ අවධානය දිනාගත්තා.

ග්ලේන් පිලිප්ස්ගේ අතිවිශිස්ට උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button