ඇලෙක්ස් කේරිගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්.. -
Video

ඇලෙක්ස් කේරිගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්..

2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට ඕස්ටේලියා ක්‍රීඩක ඇලෙක්ස් කේරි සමත්වුණා. ඒ එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිල් සෝල්ට් ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන්.

ගුවනේ ඉපිලෙමින් රැකගත් මෙම විශිස්ට උඩපන්දු රැකීම බොහොදෙනාගේ අවධානය දිනාගත්තා.

ඇලෙක්ස් කේරිගේ අතිවිශිස්ට උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button