ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බන්ඩාර අත්අඩංගුවට. -
News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බන්ඩාර අත්අඩංගුවට.

පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ නිවසකට ඇතුල්වී පුද්ගලයෙකුට පහරදීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර ඊයේ දිනයේ (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර, පසුව ඔහුව ඇප මතමුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීමට හේතුව ලෙස වාර්තා වන්නේ,අශේන් බණ්ඩාර සහා අදාළ පැමිණිලිකරු යාබද නිවෙස්වල පදිංචිකරුවන් වන අතර, අශේන් බණ්ඩාරගේ මෝටර් රථය මාර්ගය අවහිර වන පරිදි නවතා තිබීම හේතුවෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button