ඉන්දියාව නියෝජනය කරමින් විදෙස් ලීගයක් ක්‍රීඩාකරන පළමු ක්‍රීඩකයා කෝලි වේවිද ? -
News

ඉන්දියාව නියෝජනය කරමින් විදෙස් ලීගයක් ක්‍රීඩාකරන පළමු ක්‍රීඩකයා කෝලි වේවිද ?

ඕස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීගයේ කණ්ඩායමක් වන සිඩ්නි සික්සර්ස් විසින් බිග්බෑෂ් ලීගයේ ඉදිරි වාර දෙක සඳහා ඔවුන්ගේ තරු පිතිකරුවා ” Star Player ” ලෙස විරාත් කෝලි සමඟ ගිවිසුම්ගතවූ බව පසුගිය අප්‍රේල් 01 වන දින ඔවුන්ගේ නිළ X ගිණුමේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ ” කිං කෝලි ! විරාත් කෝලි ඊලඟ වාර දෙක සඳහා නිළ වශයෙන් සික්සර් කෙන්ක් ! ” යනුවෙන්. එම X සටහන පහතින්.

කෙසේවෙතත් , සිඩ්නි සික්සර්ස් කණ්ඩායම විසින්ම පසුව හෙළිකළේ මෙය අප්‍රෙල් 01 වනදා මෝඩයින්ගේ දිනය සැමරීම සඳහා ඔවුන් කළ විහිළුවක් බවයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button