තිසර පෙරේරා නැවතත් යුග දිවියට…? -
News

තිසර පෙරේරා නැවතත් යුග දිවියට…?

ශ්‍රී ලංකා හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා, පෙර විවාහයෙන් වෙන්වී නැවතත් යුග දිවියට එළඹ ඇති බවට සමාජ මාධ්‍යයේ ප්‍රචරණය වෙනවා.

තිසර පෙරේරා මීට වසර ගාණකට පෙර Sherami Dinushika සමඟින් විවාහ වී සිටි අතර, සමාජ මාධ්‍යයේහි ප්‍රචාරණය වන මෙම පුවත ගැන සොයා බැලූ විට, තිසර හා Sherami යන දෙදෙනාගේම Instagram Account වල පළකර තිබූ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප සියල්ල ඉවත්කර ඇති බව දැකගන්නට ලැබුණා.

ඊට අමතරව, තිසර පෙරේරාගේ බිරිඳ වූ Sherami Danushika ගේ Instagram Account එකේහි “දික්කසාදය” සම්බන්ධව ද සටහනක් ද දමා තිබූ ආකාරය දැකගන්නට ලැබුණා.

එම සටහන්,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button