Uncategorized
තුන්කොන් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කරයි..

අප්‍රේල් 13 වනදා සිට අප්‍රේල් 25 ස් වනදා දක්වා ශ්‍රී ලංකා A කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සහ අයර්ලන්ත A කණ්ඩායම අතර අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා A සංචිතය නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රමට හිමිවී ඇති අතර දිල්ශාන් මදුශංක, නුවනිඳු ප්‍රනාන්දු, දුශාන් හේමන්ත වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට නම්කර තිබෙනවා.
ශ්‍රී ලංකා A සංච්තය මෙන්න. Full squad:
- Sadeera Samarawickrama (C)
- Nuwanidu Fernando
- Sahan Arachchige
- Lasith Croospulle
- Lahiru Udara
- Kamil Mishara
- Pawan Rathnayake
- Sonal Dinusha
- Pasindu Sooriyabandara
- Chamindu Wickramasinghe
- Mohamed Shiraz
- Tharindu Rathnayake
- Dilshan Madushanka
- Wanuja Sahan
- Dushan Hemantha
- Milan Rathnayake