එංගලන්ත නායකයා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් අත්හරී.. -
News

එංගලන්ත නායකයා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් අත්හරී..

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස නම්කළ හැරී බෲක් ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග් තරඟ ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරිමේ බලාපොරොත්තුවෙන්.

මෙවර IPL තරඟාවලියටද ඉන්දීය රුපියල් කෝටි 6.25 ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්‍තද ශූරයින්ගේ කුසලානයේ මූලික වටයෙන්ම එංගලන්ත කණ්ඩායම ඉවත්වීමත් සමඟින් ඔහු මෙවර අයි.පී.එල් තරඟාවලිය ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබුණා

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button