News
ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන, අයර්ලන්ත තුන්කොන් තරඟාවලිය නැරඹිය හැකි අකාර..

ශ්‍රී ලංකා A කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සහ අයර්ලන්ත A කණ්ඩායම එක්වන තුන්කොන් එක්දින තරඟාවලිය අප්‍රේල් 13 වනදා සිට අප්‍රේල් 25 ස් වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට Dialog TV ඔස්සේ නැරඹිය හැකි අතර ThePapare 1 ( Ch no.62 ) නාලිකාව ඔස්සේ තරඟාවලිය සජීවීව විකාශය වෙනවා.
ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ‘ Dialog ViU ‘ App ඔස්සේ තරඟාවලිය නැරඹිය හැකි අතර ThePapare.com වෙබ් අඩවිය හරහාද තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.