දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට.. -
News

දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට..

2025 IPL තරඟාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ගුජාරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වී ඇති බව වාර්තාවෙනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස්ට ආබාධයකට ලක්වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහුට ආදේශකයක් ලෙස දසුන් ශානකව එක්කරගෙන ඇති අතර ඉදිරියේදී ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button