ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි.. -
News

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි..

ශ්‍රී ලංකා A කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සහ අයර්ලන්ත A කණ්ඩායම එක්වන තුන්කොන් එක්දින තරඟාවලිය මේවනවිට පැවැත්වෙනවා. තුන්කොන් එක්දින තරඟාවලිය නිමාවීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකා A කණ්ඩායම සිව්දින තරඟයක් ක්‍රීඩාකිරීමට නියමිත අතර තරඟය අප්‍රේල් 29 වනදා සිට මැයි 02 වනදා දක්වා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.

සිව්දින තරඟයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නීවේදනය කර තිබෙන අතර කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්‍තේ පසිඳු සූරියබණ්ඩාරටයි..

සිව්දින තරඟය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

  • Pasindu Sooriyabandara (C)
  • Lahiru Udara
  • Ravindu Rasantha
  • Kamil Mishara
  • Nuwanidu Fernando
  • Pawan Rathnayake
  • Sadeera Samarawickrama
  • Sonal Dinusha
  • Tharindu Rathnayake
  • Wanuja Sahan
  • Dilum Sudeera
  • Ishitha Wijesundara
  • Milan Rathnayake
  • Dilshan Madushanka
  • Asanka Manoj
  • Shiran Fernando – standby

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button