කමිඳු මෙන්ඩිස්ගෙන් සුපිරි උඩපන්දු රැකීමක්.. -
Video

කමිඳු මෙන්ඩිස්ගෙන් සුපිරි උඩපන්දු රැකීමක්..

මෙවර IPL තරඟාවලියේ 43 වන තරඟය ලෙසින් පැවති සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත්වුණා. ඒ චෙන්නායි ඉනිමේ ලකුණු 42 ක් ලබාසිටි ඩ්‍රිවල්ඩ් බ්‍රේවිස්ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන්.

කමිඳු මෙන්ඩිස් රැකගත් මෙම උඩපන්දුව මෙවර IPL තරඟාවලියේ මෙතෙක් වාර්තාවූ විශිස්ටම උඩපන්දුව ලෙසින්ද විස්තර විචාරකයින් ඇතුළු බොහෝදෙනා අදහස් පලකර තිබුණා.

කමිඳු මෙන්ඩිස්ගේ අනර්ඝ උඩපන්දු රැකීම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button