ජාත්‍යන්තර ක්‍රිකට් වළපල්ලට ?.. -
News

ජාත්‍යන්තර ක්‍රිකට් වළපල්ලට ?..

2028 වසර වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළව පැවැත්වෙන තරඟ සංඛ්‍යාව තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. මේවනවිට අයි.පී.එල් තරඟාවලිය තුළ තරඟ 74 ක් ක්‍රියාත්මක වන අතර 2028 වන විට තරඟ සංඛ්‍යාව 94 දක්වා තරඟ 20 කින් දීර්ඝ කිරීමට නියමිතයි.

මෙම සැලසුම අනුව සෑම කණ්ඩායමකට Home සහ Away තරඟ 09 බැඟින් තරඟ 18 ක් හිමිවීමට නියමිතයි. මෙම තීරණයත් සමඟින් වසරෙන් 1/4 කට අදික කාලයක් IPL සඳහා වෙන්වනු ඇති බවටත් ජාත්‍යන්තර ක්‍රිකට් තවදුරටත් අභාවයට යන බවටත් බොහෝදෙනා අදහස් පලකරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button