ශ්‍රී ලංකාවට තවත් තරඟාවලියක් අහිමිවෙයි.. -
News

ශ්‍රී ලංකාවට තවත් තරඟාවලියක් අහිමිවෙයි..

2025 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරඟ සංචාරයක් වෙනුවෙන් අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025 වසරේ ඉදිරි තරඟ කාලසටහනෙන් මෙම තරඟාවලිය ඉවත්කරගෙන තිබෙනවා. ඒ අනුව අයර්ලන්ත තරඟ සංචාරය අවලංගු වන අතර 2025 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ඉතාමත් සීමිත ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාවක් පමණයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button