දුශ්මන්ත චමීරගෙන් සුපිරි උඩපන්දු රැකීමක්.. -
Video

දුශ්මන්ත චමීරගෙන් සුපිරි උඩපන්දු රැකීමක්..

මෙවර IPL තරඟාවලියේ 48 වන තරඟය ලෙසින් පැවති දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දුශ්මන්ත චමීර සමත්වුණා.

මිචෙල් ස්ට්‍රාක්ගේ පන්දුවකට අනුකූල් රෝයි එල්ල කළ පහර හයේ සීමාව අසළදී ගුවනේ පාවීගොස් උඩපන්දුවක් බවට පරිවර්තනය කිරීමට චමීර සමත්වුණා.

දුශ්මන්ත චමීරගේ විශිස්ට උඩපන්දු රැකීම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button