News
LPL තරඟාවලියෙන් කන්ඩායම් දෙකක් ඉවත්කරයි.

2020 වසරේ ආරම්හ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ, මේ වසරේ පැවැත්වීමට නියමිත තරඟාවලියෙන් කණ්ඩායම් දෙකක් ඉවත්කර තිබෙනවා.
ඉවත්කර ඇති කණ්ඩායක් දෙක, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වන අතර, එයට හේතුව එම කණ්ඩායම් හිමිකරුවන් විසින් වාර්ෂික කොන්ත්‍රාත් මුදල් ගෙවීම පහැර ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අනුව මෙවර තරඟාවලියේදී කොළඹට හා යාපනයට නවතම හිමිකරුවන් දෙදෙනෙකුගෙන් යුක්තව ක්‍රීඩා කිරීමට නියමිතයි.